From Wikipedia, the free encyclopedia
රට - ලංකාව , දිස්ත්රික්කය - කුරුණෑගල , ප්රාදේශීය ලේකම් කාර්යාලය - මහව ෴
යාපව්ව, යාපවිගල, සුන්දරගිරි කන්ද, අයෝ පර්වත
ඓතිහාසික හා ප්රාග් ඓතිහාසික නටබුන් සුරක්ශිතව පැවතීම
අංක 57 ඇල්ල හරහා අනුරාධපුර බසයකින් පැමිණ දළදාගම හන්දියෙන් බසින්න. එතැනින් මහව බසයක නැග මහව නගරයට (3km) යන්න. මහව නගරයේ සිට ගල්ටැංවැව බසයකින් යාපහුව පන්සල අලසින් බැස ගත හැකි අතර නිතරම මෙම මාර්ගයේ බස් ගමනා ගමනය නොමැති හෙයින් එම දුර ප්රමාණය කුලී රථයකින් සළසා ගත යුතුයි.
ක්රිස්තු වර්ෂ 1272 දී පළමු බුවනෙකබාහු රජතුමා මුල් වරට යාපහුව අග නගරය කර ගත්තේය. ඉන්පසු ක්රිස්තු වර්ෂ 1281 දී තුන්වන පරාක්රමබාහු රජතුමා ත් ක්රිස්තු වර්ෂ 1292 දී දෙවන බුවනෙකබාහු රජතුමා ත් පිළිවෙළින් යාපහුවේ රජ විය. ක්රිස්තු වර්ෂ 1300 දී දෙවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය කුරුණෑගලට ගෙන ගියේය.
Seamless Wikipedia browsing. On steroids.