බෝධි ඝරයක් යනු යම්කිසි බෝධින්වහන්සේ වටා ඉදි වී ඇති ආවරණයක් හෝ ගෘහයක් හෝ වන නිර්මාණයකි.[1]
ශ්රී මහා බෝධිය මෙරටට වැඩමවීමෙන් පසු ඉන් හටගත් අෂ්ටඵල හා දෙස්ඵල බෝධි වෘක්ෂය රටපුරා රෝපණය කෙරිණ.
බෝධි වෘක්ෂයේ ආරක්ෂාවට හා අලංකාරයට මෙන්ම වන්දනාමාන කරන අයගේ පහසුව සඳහාත් බෝධි වෘක්ෂය මැදිකොට ගෘහයක් තනවා ඇත. එය බෝධිඝරය ලෙස හඳුන්වයි.
පුරාණයේ අනුරාධපුරයේ ජය ශ්රී මහා බෝධිය සඳහාද මෙවන් බෝධිඝරයක් තනවා තිබුණි.[තහවුරු කර නොමැත] රජරට ශිෂ්ටාචාර සමයට අයත් කලාත්මකම බෝධිඝරය වනුයේ කුරුණෑගල දිස්ත්රික්කයට අයත් නිල්ලක්කගම බෝධිඝරයයි.[තහවුරු කර නොමැත]
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.