බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත් මෙම මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් කි‍්‍ර.ව. 1266-75 (බු.ව. 1809-1818* අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත.

දේවප්‍රිතිරාජ ඇමතියාගේ ආරාධනයෙන් පූජාවලිය රචනා කර ඇති අතර, එකල වැඩ සිට ඇත්තේ පළාබත්ගල ප්‍රිතිරාජපිරිවෙන් විහාරයේය. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය පරිච්ජේද 34කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

බැහැරි ඈඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.