ප්‍රවේගය

From Wikipedia, the free encyclopedia

ප්‍රවේගය යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව යි. භෞතික විද්‍යාවේ රාශියක් වන මෙයට නිශ්චිත දිශාවක් ද ඇත. සමීකරණ වලදී  බොහෝවිට Velocity යන අර්ථානුකූලව 'V' මගින් සංකේතවත් කෙරේ. තත්පරයට මීටර් (m/s or ms−1) යන ඒකක මගින් මනිනු ලබයි.

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.