From Wikipedia, the free encyclopedia
ක්වාසි නුරුල් හසන් සොහාන් (බෙංගාලි: কাজী নুরুল হাসান শোহান; උපත 1990 නොවැම්බර් 21)[1] බංගලිදේශයේ සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හසන් කඩුලු රකින පිතිකරුවෙකු වන අතර දකුණත් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරයි. ඔහු උපත ලැබුවේ බංග්ලාදේශයේ කුල්නා හි ය. 2022 ජූලි මාසයේදී, ඔහු බංග්ලාදේශයේ සිම්බාබ්වේ සංචාරය සඳහා විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) කණ්ඩායමේ නායකයා ලෙස නම් කරන ලදී.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.