From Wikipedia, the free encyclopedia
නියුක්ලියෝටයිඩ යනු නයිට්‍රජනීය භස්මයක්, පෙන්ටෝස සීනි කාණ්ඩයක්, සහ පොස්ෆේටය කින් සැදුණු කාබනික අණු වේ. ඒවා න්‍යෂ්ටික අම්ල බහුඅවයවකවල ඒකභාජක ඒකක ලෙස ක්‍රියා කරයි – උදා: ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ල (DNA) සහ රයිබොනියුක්ලෙයික් අම්ල (RNA), දෙකම පෘථිවියේ ජීවී-ආකාර අතර සියල්ලටම අත්‍යාවශ්‍ය ජෛවඅණු වේ. නියුක්ලියෝටයිඩ ආහාර මගින් හෝ සුලබ පෝෂක මගින් අක්මාවේදී සංස්ලේෂණය කෙරේ.[1]
Seamless Wikipedia browsing. On steroids.