නිකවැරටිය, (ඉංග්රීසි: Nikaweratiya) වන්නි හත් පත්තුවේ මාගුල් ඕතොට කෝරලයේ පිහිටි නගරයකි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
නිකවැරටිය | |
---|---|
Town | |
ඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E | |
Country | Sri Lanka |
District | Kurunegala |
සරිය | |
• මුළු | 115 කිමී2 (44 සතරැස් සැත) |
ජනගහණය | |
• මුළු | 48,770 |
වේලා කලාප | SLST (UTC+5:30) |
Postal code | 60470[1] |
දුරකථන කේතය(න්) | 037 |
වෙබ් අඩවිය | http://www.nikaweratiya.ds.gov.lk/ |
කටුගස්තොට - පුත්තලම AA10 මාර්ගයේ පිහිටා ඇති නගරයකි. මෙම නගරයේ සිට දළදාගම ආනමඩුව, අඹන්පොල, පාදෙණිය වැනි නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.
නිකවැරටිය නගරය ආශ්රිතව මාගල්ල වැව පිහිටා ඇත.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.