භාරතීය රාජවංශය From Wikipedia, the free encyclopedia
නැගෙනහිර ගංග රාජවංශය හෙවත් රූධී ගංගයන් නැතහොත් ප්රාච්ය ගංගයන් යනුවෙන් හැඳින්වෙන්නේ 5වන සියවසේ සිට මුල්කාලීන 15වන සියවස පමණ දක්වා කාලිංගය පාලනය කළ මධ්‍යකාලීන භාරතීස රාජවංශයකි.[2] මෙම රාජවංශය මඟින් පාලනය වූ භූමියට වර්තමාන ඉන්දියානු ප්‍රාන්තයක් වන ඔඩිෂාව මෙන්ම, බටහිර බෙංගාලය, ආන්ධ්‍ර ප්‍රදේශ් සහ ඡත්තීස්ගාර් හි වැඩි ප්‍රදේශයක් ඇතුළත් විය.[3] රාජවංශයේ මුල්කාලීන පාලකයෝ දන්තපුරම් සිට පාලනය ගෙන ගියහ; පසුකාලීනව අගනගරය කාලිංගනගර (වර්තමාන මුඛලිංගම්) සහ අවසානයේ කටක (වර්තමාන කටක්) වෙත රැගෙන යන ලදී.[4] වර්තමානය වන විට, මොවුන් වඩාත්ම කීර්තියට පත්ව ඇත්තේ ඔවුන් විසින් ඉදිකළ ලෝක ප්‍රකට පූරි ජගන්නාථ දේවාලය සහ ඔඩිෂාවේ කෝණාර්ක් හී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන කෝණාර්ක් සූර්ය දේවාලය නිසායි.
නැගෙනහිර ගංග අධිරාජ්‍යය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||
අගනුවර | දන්තපුරම් කාලිංගනගර කටක | ||||||||||||
පොදු භාෂා(ව) | සංස්කෘත, තෙලිඟු, ඔරියා[1] | ||||||||||||
ආගම | හින්දු ආගම | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
ත්‍රි-කාලිංගාධිපති ගජපති | |||||||||||||
• 1038–1070 | වජ්රහස්ත අනන්තවර්මන් | ||||||||||||
• 1070–1078 | රාජරාජ දේවේන්ද්රවර්මන් | ||||||||||||
• 1078–1147 | අනන්තවර්මන් චෝඩගංගදේව | ||||||||||||
• 1178–1198 | අනංග භීම දේව II | ||||||||||||
• 1211–1238 | අනංගභීම දේව III | ||||||||||||
• 1238–1264 | නරසිංහ දේව I | ||||||||||||
• 1414–1434 | භානු දේව IV | ||||||||||||
Historical era | සම්භාව්‍ය භාරතය | ||||||||||||
• Established | ක්‍රි.ව. 1038 | ||||||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 1434 | ||||||||||||
ව්‍යවහාර මුදල | නැගෙනහිර ගංග ඵනම් | ||||||||||||
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.