From Wikipedia, the free encyclopedia
ග්‍රහලෝකවේදය (ඉංග්‍රීසි: Planetary science, planetology) යනු ග්‍රහලෝක ( පෘථිවිය ඇතූළුව), celestial bodies (චන්ද්‍රයන්, ඇස්ට්‍රොයිඩ, දූමකේතු) සහ ග්‍රහ මණ්ඩල (විශේෂයෙන්ම සෞරග්‍රහ මණ්ඩලය තුළ පවතින) සහ ඔවුන්ගේ බිහිවීම පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයන කිරීම යි. micrometeoroid සිට වායු යෝධයන් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වස්තූන් ඔවුන්ගේ සංයුතිය, dynamics, බිහිවීම, interrelations සහ ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහා මෙහිදී අධ්‍යයනයට ලක්වේ. මෙය මුලදී තාරකාවිද්‍යාව සහ පෘථිවිවේදය,[1] ඇසුරෙන් වර්ධනය වූ interdisciplinary ක්ෂේස්ත්‍රයක් වන අතර, අද වන විට planetary geology, cosmochemistry, atmospheric science, භෞතික විද්‍යාව, oceanography, hydrology, සෛද්ධාන්තික ග්‍රහලෝකවේදය, glaciology, සහ බහිෂ්-සෞර ග්‍රහලෝකවේදය ඇතුළු බොහෝ ක්ෂේස්ත්රයන් ඇතුළත් වේ.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.