ගල් ඔය ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර 108ක් පමණ දිගැති වූ ඔයකි. එය ශ්‍රී ලංකාවේ 16වන දිගම නදිය ලෙස හැඳින්වේ.[1] බදුල්ල නැගෙනහිර කඳුගැටයන්ගෙන් ඇරඹෙන මෙම නදිය ඊසානදිග දිශාව ඔස්සේ ගලා බසිමින්, දකුණු කල්මුණේ ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයට ගලා බසී.[2]

Quick Facts Source, Mouth ...
ගල් ඔය
ඔය
Source
 - elevation
Mouth ඉන්දියන් සාගරය
 - elevation
 - coordinates 7°21′N 81°36′E
Length 118 km (73 mi)
Close

ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 1948 වර්ෂයේදී ගල් ඔය හරස් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශයක් වූ සේනානායක සමුද්‍රය තනන ලදී. ව්‍යාපෘතිය යටතේ සිංහල සහ දෙමළ ජනයා මෙම ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි කරවූ අතර ශ්‍රී ලංකාවේ පළමුවන ජනවාර්ගික කෝලහාලය මේ සමග ඇතිවීම සිදුවිය. [3]

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.