ක්‍රේග් අර්වින්
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
ක්‍රේග් රිචඩ් අර්වින් (උපත:1985 අගෝස්තු 19) සිම්බාබ්වේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි, ඔහු සීමිත ඕවර තරඟ වලදී සිම්බාබ්වේ නායකත්වය දරයි.[1] අර්වින් වමත් පිතිකරුවෙකි. ඔහු හරාරේ හි උපත ලැබූ අතර සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් සහ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර ලෝගන් කුසලානයේ විවිධ සිම්බාබ්වේ කණ්ඩායම් සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇත . ඔහුට අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍රයක් තිබේ.[2] 2022 ජනවාරි මාසයේදී, ශ්‍රී ලංකාවට එරෙහි තරඟාවලියේ ආරම්භක තරඟයේදී, අර්වින් ඔහුගේ 100 වැනි එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයට ක්‍රීඩා කළේය.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.