From Wikipedia, the free encyclopedia
කවසකි රෝගය (ඉංග්‍රීසි: Kawasaki disease) යනු වයස අවුරුදු පහට (5) අඩු කුඩා ළමුන් හට වැළඳෙන උණ රෝගී තත්ත්වයක් සහිත සහලක්ෂණයකි.[6]
කවසකි රෝගය | |
---|---|
වෙනත් නම් | Kawasaki syndrome,[1] lymph node syndrome, mucocutaneous lymph node syndrome[2] |
A child showing the characteristic "strawberry tongue" seen in Kawasaki disease[3] | |
විශේෂතාව | Pediatrics |
රෝග ලක්ෂණ | Fever > 5 days, large lymph nodes, rash, sore throat, diarrhea[1] |
සංකුලතා | Coronary artery aneurysms[1] |
Usual onset | < 5 years old[1] |
කාලපරාසය | ~ 3 weeks[1] |
හේතු | Unknown[1] |
රෝග විනිශ්චය ක්‍රම | Based on symptoms, ultrasound of the heart[1] |
Differential diagnosis | Scarlet fever, juvenile rheumatoid arthritis, paediatric multisystem inflammatory syndrome[4][1] |
ඖෂධ | Aspirin, immunoglobulin[1] |
Prognosis | Mortality 0.2% with treatment[3] |
සංඛ්‍යාතය | 8–124 per 100,000 people under five[5] |
Tomisaku Kawasaki විසින් 1961 ජනවාරි මාසයේ දී මෙම රෝගය තෝකියෝ හි රතු කුරුස රෝහලේ දී සිව් (4) හැවිරිදි කුඩා දරුවකුගන් හඳුනාගනු ලැබීය. පසුව තවත් රෝගීන් පනහක් (50) පිළිබඳ වාර්තාවක් පළකරන ලදී.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.