From Wikipedia, the free encyclopedia
ඔටාවා යනු කැනඩාවෙහි අග නගරය වේ.
ඔටාවා | |
---|---|
නගරය | |
Ottawa | |
අපනාමය(න්): Bytown | |
උද්යෝග පාඨය(න්): "Advance-Ottawa-En Avant" Written in the two official languages. | |
City's location in the Province of Ontario, Canada | |
රට | කැනඩාව |
ප්‍රාන්තය | ඔන්ටේරියෝ |
Region | National Capital Region |
Established | 1826 as Bytown |
Incorporated | 1855 as City of Ottawa |
Amalgamated | January 1, 2001 |
ආණ්ඩුව / පරිපාලනය | |
• Mayor | Jim Watson (L) |
• City Council | Ottawa City Council |
• MPs | List of MPs |
• MPPs | List of MPPs |
සරිය | |
• නගරය | 2,778.13 කිමී2 (1,072.9 සතරැස් සැත) |
• නාගරික | 501.92 කිමී2 (193.79 සතරැස් සැත) |
• පුරවර | 5,716.00 කිමී2 (2,206.96 සතරැස් සැත) |
උන්නතාංශය | 70 මී (230 අඩි) |
ජනගහණය(2011) | |
• නගරය | 883,391 (4th) |
• ඝණත්වය | 316.6/කිමී2 (820/වර්ග සැත) |
• නාගරික | 933,596 |
• නාගරික ඝණත්වය | 1,860.1/කිමී2 (4,818/වර්ග සැත) |
• පුරවර | 1,236,324 (4th) |
• පුරවර ඝණත්වය | 196.6/කිමී2 (509/වර්ග සැත) |
• Demonym | Ottawan |
වේලා කලාප | Eastern (EST) (UTC−5) |
• ගිම්හානය (DST) | EDT (UTC-4) |
Postal code span | K0A, K1A-K4C |
දුරකථන කේතය(න්) | 613, 343, 819, 873 |
වෙබ් අඩවිය | www.ottawa.ca |
එය ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පිහිටා ඇත. නගරය පිහිටා ඇත්තේ ඕටවා නදියේ දකුණු ඉවුරේය. ඔන්ටේරියෝ හා කියුබෙක් පළාත් වල දේශසිමාව වෙන්වන්නේ මේ ඕටවා නදියනි.
කියුබෙක්හි අසල්වැසි නගරය ඔටාවා නදියේ උතුරු වෙරළට මුහුණලා පාලම් කිහිපයකින් සම්බන්ධ වු ගාටිනෝ නගරයයි. එම නගර දෙක හා අවට ප්‍රදේශ හදුන්වන්නේ ජාතික අග්‍ර දේශය නමිනි. මෙම නගර දෙක සබා දෙකකින් පාලනය වුවත් ෆෙඩරල් භුමි ප්‍රදේශ පාලනය වන්නේ ජාතික අග්‍ර කොමිසම මගිනි. ෆෙඩරල් ඒකාබද්ධ රාජ්‍යයේ වගකීම වන්නේ ෆෙඩරල් ආණ්ඩුවේ සැලසුම් කිරිම් හා පාලනාධිකාරියේ වගකිම් සොයා බැලිමයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.