From Wikipedia, the free encyclopedia
ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්රජාතන්ත්රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.
ආර්මේනියානු ජනරජය | |
---|---|
ජාතික ගීය: Մեր Հայրենիք (ආර්මේනියානු) [Mer Hayrenik] Error: {{Lang}}: text has italic markup (help) (පිටපත්කිරීම) "අප පිතෲභූමිය" | |
අගනුවර සහ විශාලතම නගරය | යෙරෙවාන් 40°11′N 44°31′E |
නිල භාෂා(ව) | ආර්ටම්නියානු[1] |
ජනවාර්ගික කණ්ඩායම් | 97.9% ආර්මේනියානු, 1.3% Yazidis, 0.5% රුසියානු, 0.3% අනෙකුන්.[2] |
රජය | Unitary parliamentary republic |
• President | Vahagn Khachaturyan |
• Prime Minister | Nikol Pashinyan |
• President of the National Assembly | Alen Simonyan |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Establishment | |
• Orontid dynasty | 6th century BC |
321 BC–428 AD | |
190 BC | |
• Arsacid dynasty | 52–428 |
• Bagratid Armenia | 885–1045 |
• Kingdom of Cilicia | 1198–1375 |
• Republic of Armenia | 28 May 1918 |
• Soviet conquest | 29 November 1920 |
• Independence restored | 23 September 1991 |
• CIS Accession | 21 December 1991 |
• Admitted to the United Nations | 2 March 1992 |
• Current constitution | 5 July 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 29,743 km2 (11,484 sq mi) (138th) |
• ජලය (%) | 4.71[6] |
ජනගහණය | |
• Q1 2021 ඇස්තමේන්තුව | 2,963,900[7] (137th) |
• 2011 ජන සංගණනය | 3,018,854[8][9] |
• ඝණත්වය | 101.5/km2 (262.9/sq mi) (99th) |
දදේනි (ක්‍රශසා) | 2021 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $43.550 billion[10] |
• ඒක පුද්ගල | $14,701[10] |
දදේනි (නාමික) | 2021 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $13.612 billion[10] (127th) |
• ඒක පුද්ගල | $4,595[10] (104th) |
ගිනි (2019) | 29.9[11] පහළ |
මාසද (2019) | 0.776[12] ඉහළ · 81st |
ව්‍යවහාර මුදල | Dram (֏) (AMD) |
වේලා කලාපය | UTC+4 (AMT) |
දින ආකෘති | dd/mm/yyyy |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +374 |
අන්තර්ජාල TLD |
|
වෙබ් අඩවිය gov.am |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.