අරමණපොළ රජ මහා විහාරය

From Wikipedia, the free encyclopedia

අරමණපොළ රජ මහා විහාරයmap

අරමණපොළ රජ මහා විහාරය හෝ ගණේගම රංකොත් විහාරය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පැල්මඩුල්ල, ගණේගම පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයෙහි (AA004 මාර්ගය), පැල්මඩුල්ල සිට කිලෝමීටර 2.5ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 1951 වර්ෂයේ මාර්තු 2වන දිනදී රජයේ ගැසට් අංක 10217 යටතේ සිදුකොට තිබේ.[1]

Quick Facts අරමණපොළ රජ මහා විහාරය Aramanapola Raja Maha Vihara, මූලික තොරතුරු ...
අරමණපොළ රජ මහා විහාරය
Aramanapola Raja Maha Vihara
Thumb
විහාර ගෙය සහ ස්තූපය
මූලික තොරතුරු
පිහිටීමගණේගම, පැල්මඩුල්ල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°38′04.3″N 80°31′22.2″E
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයරත්නපුරය
පළාතසබරගමුව පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (2 මාර්තු 1951)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
Close

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.