![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Commons-logo-en.svg/langsi-640px-Commons-logo-en.svg.png&w=640&q=50)
විකිමීඩියා කොමන්ස්
From Wikipedia, the free encyclopedia
විකිමීඩියා කොමන්ස් එසේත් නැත්නම් සරලව කොමන්ස් ( ඉංග්‍රීසි: Wikimedia Commons, Commons) යනු නිදහස් ලෙස භාවිතා කළ හැකි (free-to-use) රූප, ශබ්ද, වීඩියෝ සහ වෙනත් මාධ්‍යය සඳහා වන මාධ්‍යය ගබඩාවකි.[1] මෙය විකිමාධ්‍ය පදනමේ ව්‍යාපෘතියකි.
Quick Facts URL, වානිජ ද? ...
![]() | |
Screenshot ![]() Screenshot of the Wikimedia Commons main page | |
URL | commons.wikimedia.org |
---|---|
වානිජ ද? | No |
අඩවියේ ප්‍රභේදය | Media repository |
ලියාපදිංචිය | Optional (required to upload files) |
Content license | Open |
හිමිකරු | Wikimedia Foundation |
නිර්මාණය කළේ | Wikimedia movement |
වර්තමාන තත්ත්වය | Online |
Close
කොමන්ස් වෙතින් එන ගොනු ඕනෑම භාෂාවක විකිමාධ්‍යය ව්‍යාපෘතියක භාවිතා කළ හැකි අතර [2], ඒ තුළ විකිපීඩියා, විකිවොයේජ්, විකිමූලාශ්‍ර, විකිකියමන්, වික්ෂණරි, විකිපුවත්, විකිපොත්, සහ විකි ජීව විශේෂ ඇතුළත් වන අතර, අඩවියෙන් පිටත භාවිතා සඳහා බාගත කිරීමට අවසර ඇත.