ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.

Quick Facts බටහිර ඉවුර, වත්මන් පරිපාලනය ...
බටහිර ඉවුර
Thumb
බටහිර ඉවුර (අරාබි: الضفة الغربية අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית‎‎, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.[2]
වත්මන් පරිපාලනයපලස්තීන අධිකාරිය පලස්තීන අධිකාරිය
( A ප්‍රදේශය සහ B ප්‍රදේශය)

 ඊශ්‍රායෙලය
(B ප්‍රදේශය සහ C ප්‍රදේශය)
සරිය
  මුළු5,655 කිමී2 (2,183 සතරැස් සැත)
ජනගහණය
  මුළු2,862,485[3]
ජනනාමය(න්)බටහිර ඉවුරු වාසියා, පලස්තීනියානුවෝ, ඊශ්‍රායෙල පදිංචිකරුවෝ
Close

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.