වෛරසවේදය
From Wikipedia, the free encyclopedia
වෛරසවේදය, ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ හා ව්‍යාධි වේදයේ කොටසක් වන අතර වෛරස හා වෛරස වැනි දෙකාරකයන් සමඟ සම්බන්ධව අධ්‍යයනය කරන්නෙකි. එහි ව්‍යුහය වර්ගීකරණය, පරිණාමය, අසාදනය වන අයුරු, වෛරස නිෂ්පාදනයට සෛල යොදා ගන්නා ආකාරය, ඔවුන් සාදන රෝග, ඔවුන් වගා කිරීමට යොදනු ලබන ක්‍රම, සමීක්ෂණ හා ප්‍රතිකාර ක්‍රමවල ඔවුන් යොදා ගන්නා අයුරුද අධ්‍යයනය කරයි.