ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය
From Wikipedia, the free encyclopedia
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (ඉංග්‍රීසි: University of Oxford) යනු එන්ගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි collegiate පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වෙයි. එය ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිම විශ්වවිද්‍යාලය[1] සහ එක දිගටම ක්‍රියාත්මක වූ ලොව දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය ද වෙයි.[1][10][11]
Quick Facts ආදර්ශ පාඨය, පිහිටුවන ලද්දේ ...
ලතින්: Universitas Oxoniensis | |
ආදර්ශ පාඨය | ලතින්: Dominus illuminatio mea |
---|---|
පිහිටුවන ලද්දේ | ආ. 1096; වසර 928 කට පෙර (1096)[1] |
වර්ගය | Public research university |
අනුරක්ෂණය | £8.12 billion (including colleges) (2022)[4] |
අය වැය ලේඛනය | £2.775 billion (2021–22)[3] |
කුලපති | The Lord Patten of Barnes |
උපකුලපති | Irene Tracey[5] |
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය | 6,945 (2022)[6] |
ශිෂ්‍යයන් | 26,455 (2021)[7][8] |
උපාධි අපේක්ෂකයා | 12,580 |
පශ්චාත් උපාධි අපේක්ෂකයා | 13,445 |
අනෙක් ශිෂ්‍යයන් | 430 |
පිහිටීම | Oxford, England |
වර්ණ | Oxford Blue[9] |
වෙබ් පිටුව | ox.ac.uk/ |
University of Oxford.svg |
Close