ට්විටර්
From Wikipedia, the free encyclopedia
2023 ජුලි සිට X ලෙස සන්නාම වෙනස් කරන ලද ට්විටර් (ඉංග්රීසි: Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ. ට්විටර් ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.
Quick Facts URL, අන්තර්ගත භාෂා ...
![]() | |
URL | x.com |
---|---|
අන්තර්ගත භාෂා | බහුභාෂා |
හිමිකරු |
|
වර්තමාන තත්ත්වය | ක්රියාකාරී |
Close