ටෝකියෝ (東京 Tōkyō?, "නැගෙනහිර අගනුවර") (ජපන්: [toːkjoː], ඉංග්‍රීසි/ˈtki./), නිල වශයෙන් ටෝකියෝ පුරවරය (東京都 Tōkyō-to?),[7] යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි. ජපානයෙහි ප්‍රධාන දුපත වන හොංෂු දුපතේ නැගෙනහිර පෙදෙසට වන්ව එය පිහිටා ඇති අතර, ඊසු දූපත් සහ ඔගසවාරා දූපත් එයට අයත් වේ. ටෝකියෝ පුරවර නගරය 1943 දි නිර්මාණය වුයේ ටෝකියෝ ප්‍රාන්තය (ටෝකියෝ-ෆූ) සහ ටෝකියෝ නගරය ඒකාබද්ධ කිරීමෙනි. ටෝකියෝ පුරවර රජය විසින්, එක් එකක් වෙනම නගරයක් ලෙසින් පාලනය වන ටෝකියෝහි විශේෂ කොට්ඨාශ විසි-තුනක් පාලනය කෙරෙන අතර, මෙයට පෙරදී ටෝකියෝ නගරය ලෙස පැවැති ප්‍රදේශය මෙන්ම ප්‍රාන්තයෙහි බටහිර පසට වන්නට පිහිටි මහ නගර 39 ක් ද සහ පිටතින් පිහිටි දිවයින් සමූහ දෙකක්ද අයත් වේ. පුරවර ටෝකියෝව, ජපානයෙහි අගනගරය සහ විශාලතම පුරවර ප්‍රදේශය වෙයි.

Quick Facts තෝක්යෝ 東京都, රට ...
තෝක්යෝ
東京都
Metropolis
Tokyo Metropolis
Thumb
Thumb
Thumb
Thumb
Thumb
Thumb
Thumb
දක්ෂිණාවර්තව ඉහළ සිට:
  • Nishi-Shinjuku සහ Mount Fuji
  • Tokyo Tower
  • National Diet Building
  • Tokyo Station
  • Tokyo Imperial Palace
  • Shibuya Crossing
  • Tokyo Skytree
  • සහ Rainbow Bridge
Thumb
Thumb
Thumb
ජාතික ගීය(ගී): "Tokyo Metropolitan Song"
(東京都歌, Tōkyō-to Ka)
Thumb
Interactive map outlining Tokyo
Thumb
ජපානය තුළ පිහිටීම
ඛණ්ඩාංක: 35°41′23″N 139°41′32″E
රට Japan
කලාපයKantō
දූපතHonshu
CapitalTokyo[1]
Divisions23 special wards, 26 cities, 1 district, and 4 subprefectures
ආණ්ඩුව / පරිපාලනය
  ඉහළම අධිකරණයTokyo Metropolitan Government
  GovernorYuriko Koike (Indp.)
  Representatives42
  Councilors11
සරිය[2]
  Total2,194.07 කිමී2 (847.14 සතරැස් සැත)
  පුරවර13,452 කිමී2 (5,194 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය45th in Japan
වැඩිම උස[3]2,017 මී (6,617 අඩි)
අඩුම උස0 මී (0 අඩි)
ජනගහණය(2022)[4]
  Total13,988,129
  අනුස්ථිතිය1st in Japan
  ඝණත්වය6,363/කිමී2 (16,480/වර්ග සැත)
  නාගරික39,105,000
  පුරවර[5]40,700,000
  පුරවර ඝණත්වයBad rounding here3,000/කිමී2 (Bad rounding here7,800/වර්ග සැත)
  Dialects
  • Tokyo
  • Tama
  • Northern Izu Islands
ජනනාමය(න්)Tokyoite
Gross Regional Product (2018)[6]
  Total, nominal¥107 trillion
  Per capita¥7.7 million
වේලා කලාපJapan Standard Time (UTC+09:00)
ISO 3166-2JP-13
FlowerYoshino cherry
TreeGinkgo
BirdBlack-headed gull
වෙබ් අඩවියwww.metro.tokyo.lg.jp
Close
Thumb
     වමේ ඉහළ සිට:නිශි-ශින්ජුකු, ටොකියෝ කුළුණ, දේදුනු පාළම, ශිබුයා, ජාතික භෝජන ගොඩනැගිල්ල
     නගරයේ පිහිටීම
රට ජපානය
කලාප කොන්ටො
දූපත හොන්ෂු
දිස්ත්‍රික්ක 23 විශේෂ කොට්ඨාශ, 26 නගර, 1 දිස්ත්‍රික්ක, 4 උප දිස්ත්‍රික්ක
     රාජ්‍යය
ආදර්ශය රාජධානිය
ආණ්ඩුකාරයා ෂින්ටාරෝ ඉෂීහාරා
අගනුවර ශින්ජුකු
වර්ගඵලය 2,187.08 වර්ග කිලෝමීටර් (844.4 වර්ග සැතපුම්)
     ජනගහණය (2010)
මුළු එකතුව 13,010,279
ඝනත්වය 5,847/වර්ග කිලෝමීටර් (15,143.7/වර්ග සැතපුම්)
Metro 35,676,000
වේලා කලාපය ජපාන (UTC+9)
වෙබ් අඩවිය metro.tokyo.jp

විශේෂ නගරයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර සමුහයක් ලෙස ගත් කල මිලියන 12 ක් වේ.ටෝකියෝ යනු විශාල පිරිසක් ජිවත් වන නරගයක් වන අතර එය මිලියන 35 ත් 39 ත් අතර වව අතර ලෝකයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රරස්ථානය ලෙස හදුන්වන්නේ 2008 දි DPD හි අගය ට්රිලියන US$ 1.479 ක් වු හෙයිනි.

ආශ්‍රිත

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.