තාප ගති විද්‍යාව
From Wikipedia, the free encyclopedia
තාපගති විද්‍යාව (ඉංග්‍රීසි: Thermodynamics) (ග්‍රික භාෂාවට අනුව therme යනු තාපය වේ dunamis යන්නෙන් තේරුම බලය වේ) යනු භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාවේ ශාඛාවකි. එම අධ්‍යනය මගින් උෂ්ණත්වය පිඩනය සහ පරිමාව භෞතික පද්ධති මත අන්වික්ෂය පරිමානයෙන් බලපෑම සාකච්ඡා කර සංඛ්‍යනය අනුව ඒවා විශ්ලේෂණය කරනු ලබයි. දල වශයෙන් තාපය යනු ශක්තිය සංක්‍රමණය විම සහ ගති විද්‍යාව යන්නේ චලනය වීම යන්න අදහස් කරයි. තවද තාපගති විද්‍යාවේ ස්වබාවය මගින් ශක්තිතිය චලනය විම සහ ශක්තියේ චලනය ඇතුල්වන්නේ කෙසේදැයි අධ්‍යනය කරනු ලැබේ. ඓතිහාසික ලෙස ආදි වාෂ්ප එන්ජිමෙහි කාර්යෂමතාව වැඩි දියුණු කිරිමේ අවශ්‍යතාව සදහා තාපගති විද්‍යාව සංවර්ධනය වන ලදි.