From Wikipedia, the free encyclopedia
ද නිව්යෝර්ක් ටයිම්ස් (NYT) යනු, 1851 සැප්තැම්බර් 18 දින සිට නොකඩවා නිව්යෝර්ක් නගරයෙහි ප්‍රකාශයට පත් කෙරෙන ඇමරිකානු දිනපතා පුවත්පතකි.
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | පැත්තක් මුද්‍රිත පුළුල්පතුය |
අයිතිකරු | ද නිව්යෝර්ක් ටයිම්ස් සමාගම |
ආරම්භක | හෙන්රි ජාර්විස් රේමන්ඩ් ජෝර්ජ් ජෝන්ස් |
ප්‍රකාශක | ආතර් ඕක්ස් සල්ට්ස්බර්ගර්, කණි. |
සංස්කාරක | ජිල් ඒබ්‍රම්සන් |
කළමනාකාර සංස්කාරකවරුන් | ඩීන් බැකට් ජෝන් එම්. ගෙඩස් |
ප්රවෘත්ති සංස්කාරක | රිචර්ඩ් අයි. බර්ක් |
මතවාද සංස්කාරක | ඇන්ඩෲ රෝසෙන්තාල් |
ක්‍රීඩා සංස්කාරක | ටොම් ජොලි |
ඡායාරූප සංස්කාරක | මිෂෙල් මැක්නෙලි |
මාණ්ඩලික ලේඛකයන් | 1,150 ප්රවෘත්ති දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය [1] |
ඇරඹුනේ | 1851 |
මූලස්ථානය | ද න්ව්යෝර්ක් ටයිම්ස් ගොඩනැගිල්ල 620 අටවන පටුමග නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, එක්සත් ජනපදය |
සංසරණය | 1,865,318 දිනපතා 2,322,429 ඉරිදා (මාර්තු 2013)[2] |
ISSN | 0362-4331 |
OCLC අංකය | 1645522 |
නිල වෙබ්අඩවිය | nytimes.com |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.