දක්ෂිණ ධ්රැවය
From Wikipedia, the free encyclopedia
භූගෝලීය දක්ෂිණ ධ්රැවය හෝ භෞමික දක්ෂිණ ධ්රැවය ලෙසින්ද හැඳින්වෙන,දක්ෂිණ ධ්රැවය යනු, පෘථිවියෙහි භ්රමණ අක්ෂය එහි පෘෂ්ඨය හා ඡේදනය වන්නාවූ ලක්ෂ්යය දෙකින් එකකි.
- මෙම ලිපිය භූගෝලීය දක්ෂිණ ධ්රැවය පිළිබඳ වෙයි. අනෙකුත් භාවිත සඳහා දක්ෂිණ ධ්රැවය (වක්රෝත්තිහරණය) බලන්න