![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6c/Portrait_of_Pope_Francis_%25282021%2529.jpg/640px-Portrait_of_Pope_Francis_%25282021%2529.jpg&w=640&q=50)
පාප්වහන්සේ
From Wikipedia, the free encyclopedia
පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්,[2] "පියා") යනු,[3] ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග්රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ ,[4] සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.
Quick Facts Bishop of RomePontifex maximus Pope, Catholic ...
Bishop of Rome Pontifex maximus Pope | |
---|---|
Catholic | |
![]() Pope Francis in 2021 | |
![]() Coat of arms | |
Incumbent: ෆ්‍රැන්සිස් since 13 March 2013 | |
Style | His Holiness |
Location | |
Ecclesiastical province | Ecclesiastical Province of Rome |
Residence |
|
Headquarters | Apostolic Palace, Vatican City |
Information | |
First holder | Saint Peter[1] |
Denomination | Catholic Church |
Established | 1st century |
Diocese | Rome |
Cathedral | Archbasilica of Saint John Lateran |
Governance | Holy See |
Bishops emeritus | Benedict XVI |
Website | |
Holy Father |
Close