පිච්චන්චච්චාරා උපභාෂාව
From Wikipedia, the free encyclopedia
පිච්චන්චච්චාරා (ඉංග්‍රීසි/pɪtʃəntʃəˈtʃɑːrə/;[4] ආදිවාසී උච්චාරණය: [ˈpɪɟanɟaɟaɾa] or [ˈpɪɟanɟaɾa][5]) යනු, මධ්‍යම ඕස්ට්‍රේලියාවෙහි පිච්චන්චච්චාරා ජනයා විසින් සාම්ප්‍රදායිකව කතා කරනු ලබන බටහිර කාන්තාර භාෂාවෙහි උපභාෂාවකි.
Quick Facts පිච්චන්චච්චාරා, Native to ...
පිච්චන්චච්චාරා | |
---|---|
Native to | ඕස්ට්‍රේලියාව |
Region | වයඹ දිග දකුණු ඕස්ට්‍රේලියාව, පිච්චන්චච්චාරා සින්නක්කර භූමි, යලාටා; නිරිත දිග කොණ, උතුරු ප්‍රදේශය; බටහිර ඕස්ට්රේලියාවෙහිද |
Ethnicity | පිච්චන්චච්චාරා |
Native speakers | 3,125 (2016 සංගණනය)[1] |
Language family | පමා–නුවන්ගයාන්
|
ලතින් | |
Language codes | |
ISO 639-3 | pjt |
AIATSIS[2] | C6 |
Glottolog | pitj1243[3] |
This article contains IPA phonetic symbols. Without proper rendering support, you may see question marks, boxes, or other symbols instead of Unicode characters. |
Close