නියෝන්
අටවන කාණ්ඩයට අයත් අලෝහයකි.එය උච්ච වායුවකි / From Wikipedia, the free encyclopedia
නියොන් යනු රසායනික මුලද්‍රව්‍යයක් වන අතර එහි සංකේතය Ne සහ පරමාණු ක්‍රමාංකය 10 වේ.විශ්වයේ සුලභ මුලද්‍රව්‍යක් වන නමුත් පෘථිවියේ එය දුලභය.අවර්ණ නිශ්ක්‍රිය උසස් වායුව සම්මත තත්ව යටතේ,Ne පැහැදිලි දීප්තිමත් රතු පැහැයට හුරු තැඹිලි ලබාදේ.අඩු වෝල්ටීයතා යටතේ භාවිතයේදීද පහන් වලින් දීප්තිමත් ලබාදෙන අතර වැඩි වෝල්ටීයතාව යටතේ ටියුබ විසර්ජනය වේ හෝ සංඥාව ප්‍රදර්ශනය කරයි.එය වාණිජව අංශුමාත්ර ප්‍රමාණයක් ඇති වාතයෙන් ලබා ගනී.