ලක්සම්බර්ගියානු භාෂාව
From Wikipedia, the free encyclopedia
ලක්සම්බර්ග් භාෂාව, ලක්සැම්බර්ග් භාෂාව එසේත් නැත්නම් ලක්සම්බර්ගියානු භාෂාව (ඉංග්රීසි: Luxembourgish, Luxemburgish[2], Luxembourgian[3], Letzebu(e)rgesch;[4] සහ endonym: Lëtzebuergesch [ˈlətsəbuəjəʃ] ⓘ) යනු බටහිර ජර්මානු භාෂාවක් වන අතර එය ප්රධාන වශයෙන් ලක්සම්බර්ග්හි භාවිතා වෙයි. මෙය ලොව පුරා පුද්ගලයන් 300,000ක් පමණ භාවිතා කරන භාෂාවක් වෙයි.[5]
Quick Facts ලක්සම්බර්ගියානු, උච්චාරණය ...
ලක්සම්බර්ගියානු | |
---|---|
Lëtzebuergesch | |
උච්චාරණය | [ˈlətsəbuəjəʃ] ⓘ |
ස්වදේශික වන්නේ | Luxembourg; Saarland and north-west Rhineland-Palatinate, Germany; Arelerland and Saint-Vith district, Belgium; Moselle department, France |
කලාපය | Western Europe |
ජන වර්ගය | Luxembourgers |
ස්වදේශික හසුරුවන්නන් | 300,000 (2024)Template:Ethnologue25 does not exist |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූප | Proto-Indo-European
|
ලේඛන ක්රමය |
|
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | Luxembourg |
හඳුනාගත් සුළුතර භාෂාවක් වන ජාතිය | Belgium (recognised by the French Community of Belgium) |
යාමනය කරනු ලබන්නේ | Council for the Luxembourgish Language |
භාෂා කේත | |
ISO 639-1 | lb |
ISO 639-2 | ltz |
ISO 639-3 | ltz |
ග්ලොටෝලොග් | luxe1243 [1] |
ලින්ග්වාස්ෆියර් | 52-ACB-db |
The area where Luxembourgish (pale indigo) and other dialects of Moselle Franconian (medium indigo) are spoken. The internal isogloss for words meaning "on, at", i.e. සැකිල්ල:Wiktlb and සැකිල්ල:Wiktlb, is also shown (Standard German: සැකිල්ල:Wiktde). | |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
Close