කිම් ජොං අං
From Wikipedia, the free encyclopedia
කිම් ජොං අං (කොරියානු: 김정은; උච්ඡාරණය: [kim.dzɔŋ.ɯn]; උපත: 1982 හෝ 1983 ජනවාරි 8) යනු උතුරු කොරියානු දේශපාලනඥයෙකු වන අතර, ඔහු 2011 සිට උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස ද, 2012 සිට කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද ක්රියා කරයි. ඔහු උතුරු කොරියාවේ දෙවැනි උත්තරීතර නායකයා වූ කිම් ජොං ඉල් ගේ සහ කෝ යොං හුයි ගේ පුත්රයා යි. එමෙන්ම ඔහු උතුරු කොරියාවේ නිර්මාතෲ සහ ප්රථම උත්තරීතර නායකයා වූ කිම් ඉල් සං ගේ පුත්රයායි.
Quick Facts උතුරු කොරියාවේ උත්තරීතර නායකයා, Premier ...
Close