ආසියාවෙහි ඉතිහාසයFrom Wikipedia, the free encyclopedia ආසියාවෙහි ඉතිහාසය යන්නෙන් දැක්වෙන්නේ, යුරෝආසියානු ස්ටෙප් තණ බිම ඔස්සේ සබැඳුනු නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ, මැද පෙරදිග වැනි විභින්න පර්යන්ත මුහුදුබඩ පළාත්වල සාමුහික ඉතිහාසය වෙයි.ක්‍රියුපෙ 4වන සියවසෙහි චීන සේද රෙද්දක සවිස්තර දසුනක් . සේද මාවත ඔස්සේ සිදුවූ නෛසර්ගික සේද වෙළෙඳාම ඔස්සේ චීනය, ඉන්දියාව, මධ්‍යම ආසියාව සහ, මැද පෙරදිග යන ප්‍රදේශ, යුරෝපය සහ අප්‍රිකාව යන ප්‍රදේශ සමග සම්බන්ධ කරලීමට හැකි විය.
ආසියාවෙහි ඉතිහාසය යන්නෙන් දැක්වෙන්නේ, යුරෝආසියානු ස්ටෙප් තණ බිම ඔස්සේ සබැඳුනු නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව සහ, මැද පෙරදිග වැනි විභින්න පර්යන්ත මුහුදුබඩ පළාත්වල සාමුහික ඉතිහාසය වෙයි.ක්‍රියුපෙ 4වන සියවසෙහි චීන සේද රෙද්දක සවිස්තර දසුනක් . සේද මාවත ඔස්සේ සිදුවූ නෛසර්ගික සේද වෙළෙඳාම ඔස්සේ චීනය, ඉන්දියාව, මධ්‍යම ආසියාව සහ, මැද පෙරදිග යන ප්‍රදේශ, යුරෝපය සහ අප්‍රිකාව යන ප්‍රදේශ සමග සම්බන්ධ කරලීමට හැකි විය.