From Wikipedia, the free encyclopedia
සීනොසොයික් (ඉංග්‍රීසි: Cenozoic), යනු පෘථිවිය මත වන වත්මන් යුගය වෙයි. මෙය Phanerozoic geological era තුනෙන් (3) වඩාත්ම නූතන යුගය වෙයි. Mesozoic Era අවසානයේ සිට අද දක්වා වන වසර මිලියන හැට පහක (65) කාලය මෙයට ඇතුළත් වෙයි.
සීනොසොයික් යුගය 66 - 66 මිලියන වර්ෂ ගණනකට පෙර | ||||||||||||
|
සිනොසොයික් යුගය ක්ෂීරපායින්ගේ යුගය යන අන්වර්ත නාමයෙන්ද හදුන්වයි. එයට හේතුව මෙම යුගය ක්ෂීරපායින්ට වඩාත් හිතකර යුගයක් වූ නිසාය.
පූර්ව සිනෝසොයික යුගයේ දී පෘථිවිය තුල අනෙකුත් සතුන් අභිබවා තම ආධිපත්‍ය පතුරුවා හැරීමට කුඩා සතුන් කුඩා ක්ෂිරපායින් කුරුල්ලන් සර්පයින් හා උභය ජීවීන්ට හැකිවිය. ක්ෂීරපායින් හා කුරුල්ලන් වෙනස් වීම් වලට භාජනය වීමට මෙම යුගයේ දී සිදුවිය. විශාල උරගයින් මෙසොසොයික යුගයේ දී විසීය. ඇතැම් පියාසැරීමට නොහැකි කුරුල්ලන් සාමාන්‍යයෙන් මිනිසාටත් වඩා විශාල ලෙස වර්ධනය විය. ඔවුහු දරුණු විලොපිකයන් වූහ. ක්ෂිරපායින් ද විශාල ලෙස වර්ධනය විය.
දේශගුණය ක්‍රමයෙන් වියලි හා සිසිල් බවට නැඹුරුවිය. ග්ලැසියර ඛාදනය ප්ලෙස්ටෝසීන යුගයේ උච්චත්වයට පැමිණියේය. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරිණ.
ඉංග්‍රීසි බසින් Cenozoic (/sɛnɵˈzoʊɪk/ නැතිනම් /ˌsiːnɵˈzoʊɪk/; තවද Cænozoic, Caenozoic හෝ Cainozoic /kaɪnoʊˈzoʊɪk/ හෝ /keɪnoʊˈzoʊɪk/;[1] Greek නව ජීවය καινός kainos "නව", සහ ζωή zoe "ජීවය"[2]) ලෙස සීනොසොයික් යන්න දැක්වෙයි.
සිනොසොයික යුගය ප්‍රධාන වශයෙන් උප අවධි 3 කට බෙදේ.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.