සංයුක්ත සැරසුම් පිටු(CSS)
From Wikipedia, the free encyclopedia
සංයුක්ත සැරසුම් පිටු (ඉංග්‍රීසි: CSS-cascading style sheets) ලෙස හඳුන්වා දුන් අතර වෙබ් පිටුවක අන්තර්ගත කොටස් (HTML Elements) කෙසේ දිස්විය යුතු දැයි වෙබ් බ්‍රව්සරයට උපදෙස් ලබා දීම මෙම දත්ත ගොනුව(file එක) මහින් සිදු කරනු ලැබේ.
Quick Facts දිගුව, අන්තර්ජාල මාධ්‍ය වර්ගය ...
CSS3_logo_and_wordmark.svg | |
දිගුව | .css |
---|---|
අන්තර්ජාල මාධ්‍ය වර්ගය | text/css |
සමරූපි වර්ග හඳුන්වනය | public.css |
ප්‍රථම නිකුත් කිරීම | දෙසැම්බර් 17, 1996; වසර 27 කට පෙර (1996-12-17) |
අවසාන නිකුත් කිරීම | CSS 2.1 : Level 2 Revision 1 / අප්‍රේල් 12, 2016; වසර 8 කට පෙර (2016-04-12) |
ආකෘතියේ වර්ගය | Style sheet language |
වෙබ් අඩවිය | w3.org/TR/CSS/ |
Close