App Store (iOS)
From Wikipedia, the free encyclopedia
මෙය ඇපල් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග ගබඩාවකි. අයි ෆෝන් අයි පෝඩ් මෙන්ම අයි වොච් සදහාද මෙහි ඇති මෘදුකාංග සහය දක්වයි.
App Store
මුදලට සහ නොමිලයේම බාගත කිරීම සදහා මෙහි මෘදුකාංග ගබඩා කර ඇත.
මෙයට එක් මෘදුකාංගයක් එක් කිරීම සදහා $99 ක මුදලක් ඇපල් සමාගම විසින් අය කරන බැවින් වටිනා මෘදුකාංග සදහා අවශය පරිශීලකයා වීසින් මුදල් ගෙවා ලබා ගත යුතුය.