"Advance Australia Fair" යනු ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයයි. ස්කොට්ලන්ත ජාතික පීඩර් ෙඩාෙඩාස් මැක්ක්‍රෝමික් විසින් නිර්මාණය කල මෙය, ප්‍රථමවරට ගායනා කලේ 1878 දී දේශාභිමාණී ගීයක් ලෙසිනි. 1977 දී ජනමත විචාරනයකින් මෙම ගීතය ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය ලෙස භාවිතාකල යුතුබව පිළිගැණුනු අතර 1984 වසෙර්දී නිලවශ්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය ලෙස මෙම ගීතය නීති ගත කලේ එතෙක් පැවති "God Save the Queen" ගීතය ඉවත දමමිනි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.