![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Bern_Hochwasser_Juli_2021_02.jpg/640px-Bern_Hochwasser_Juli_2021_02.jpg&w=640&q=50)
2021 යුරෝපියානු ජලගැලුම්
From Wikipedia, the free encyclopedia
2021 යුරෝපියානු ජලගැලුම් යනු 2021 ජූලි 14 දින ඇරඹි තවමත් පවතින තදබල ජලගැල්ම මාලාවකි. ප්‍රධාන වශයෙන් ජර්මනියෙහි, ලක්සම්බර්ග්, සහ නෙදර්ලන්තයෙහි සහ බෙල්ජියමෙහි ගංගා ද්‍රෝණි කිහිපයක් මෙහි බලපෑමට නතු වී ඇත. ජර්මනිය තුලදී හානිය අති දරුණු වන අතර අවම වශයෙන් ජනයා 120 දෙනෙක් මිය ගොස් ඇස්තමේන්තුගත 1,300 දෙනෙක් ජූලි 16 දින සිට ආ ගිය අතක් නැත.[1]
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2021 ජූලි) |
Quick Facts දිනය, පිහිටුම ...
ජූලි 15 දිනදී ඉවුර ඉහළින් ජලය ගැලීමට ආසන්න මෙහොතක ස්විට්සර්ලන්තයෙහි ආරේ ගංගාව | |
දිනය | 14 ජූලි 2021–තවමත් පවතියි |
---|---|
පිහිටුම | බෙල්ජියම ජර්මනිය ඉතාලිය ලක්සම්බර්ග් නෙදර්ලන්තය ස්විට්සර්ලන්තය |
මරණ | 127:
ජර්මනියෙහි 103 දෙනෙක්[1] |
දේපල හානි | දේපොළ 200,000 කට විදුලිබලය අහිමිවී ඇත [4] |
Close