2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,(12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල), එම වසරේ පෙබරවාරි 5 වන දින සිට පෙබරවාරි 16 දින දක්වා ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්විණි.

Quick Facts 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, සත්කාරකත්වය ...
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයගුවහටි,  ඉන්දියාව
සහභාගී වූ රටවල්
ක්‍රීඩක සංඛ්‍යාව2,672
ඉසව් ප්‍රමාණය23 යි
සමාරම්භක දිනය2016 පෙබරවාරි 5 සහ 6
නිමා වූ දිනය2016 පෙබරවාරි 16
නිල ආරම්භය සිදුකලේනරේන්ද්‍ර මෝඩි
Close

සත්කාරකත්වය

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2012 වර්ෂයේදී කත්මණ්ඩුහී පැවැත්වීමට මුලදී තීරණය වී තිබුණු නමුත් එය 2013 වසරේදී නව දිල්ලියේදී පැවැත්වීමට කල් දැමුණි. කෙසේවූවද මේ සමයේ ඉන්දීය ඔලිම්පික් සම්මේලනය අත්හිටුවා දැමීම නිසා නැවත් වතාවක් ක්‍රීඩා උළෙල 2015 වර්ෂයේ අගභාගය දක්වා කල් දැමුණි. ක්‍රීඩා උළෙලට සූදානම් වීම පිණිස තරගකරුවන් හට ප්‍රමාණවත් කාලප්‍රමානයක් 2015 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට නොවේ යැයි තීරණය වීම නිසා පසුව ක්‍රීඩා උළෙල 2016 පෙබරවාරි මසට යෙදෙන පරිදි දින යොදන ලදී.[1]


සහභාගී වූ රටවල්

Thumb
සහභාගීත්ව රටවල්.

වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රාජ්‍යයන් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව වේ.

පදක්කම් සටහන

2016 පෙබරවාරි 16 දින වන විට පදක්කම් සටහන මෙහි දක්වා තිබේ.[2]

  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
More information ස්ථානය, රට ...
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1 ඉන්දියාව1889030308
2 ශ්‍රී ලංකාව256398186
3 පාකිස්ථානය123757106
4 ඇෆ්ගනිස්තානය791935
5 බංග්ලාදේශය4155675
6 නේපාලය3233460
7මාල දිවයින් මාල දිවයින0213
8 භූතානය011516
මුළු එකතුව239239310788
Close

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.