![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e4/2013_April_20%252C_Ya%2527an_China_Earthquake_ShakeMap.jpg/640px-2013_April_20%252C_Ya%2527an_China_Earthquake_ShakeMap.jpg&w=640&q=50)
2013 යාන් භූමිකම්පාව
From Wikipedia, the free encyclopedia
සිචුවාන් යාන් භූමිකම්පාව සිදුවූයේ, 2013 අප්‍රේල් 20 දිනදී බීජිං වේලාවෙන් (UTC+8) 08:02 වේලාවටය. අපිකේන්ද්‍රය පිහිටා තිබුනේ චෙන්ඩූ වෙතින් 116 කිමී (72 සැත) පමණ ඈතින් පිහිටි චීනයේ, සිචුවාන්හී, යාන්හී, ලූෂං ප්‍රාන්තය අසබඩය. [8] භූමිකම්පාවේ විශාලත්වය, චීන භූමිකම්පා දත්ත කේන්ද්‍රය විසින් Ms 7.0 ලෙසින්ද, USGS විසින් Mw 6.6 ලෙසින්ද,[9] EMSC විසින් Mw 6.6 ලෙසින්ද සහ JMA විසින් Mj 6.9 ගණනය කර තිබුණි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2013 අප්‍රේල්) |
Quick Facts දිනය, විශාලත්වය ...
![]() USGS නිකුත් කල යාන් භූමිකම්පාවෙහි වෙවුලුම් සිතියම | |
දිනය | අප්‍රේල් 20, 2013 (2013-04-20) |
---|---|
විශාලත්වය | Ms 7.0 (CENC)[1] Mw 6.6 (USGS)[2] Mw 6.8 (EMSC)[3] Mj 6.9 (JMA)[4] |
ගැඹුර | < 13 කිමී (8.1 සැත) [5] |
අපිකේන්ද්‍රය | 30°17′02″N 102°57′22″E[2] |
රටවල් හෝ ප්‍රදේශ | ![]() |
ආපතිකයන් | අවම වශයෙන් 160 දෙනෙකු මිය ගොස්, 6700 ට වැඩි දෙනෙකු තුවාල ලබා ඇත [6][7] |
Close