![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/Beirut_in_Lebanon.svg/langsi-640px-Beirut_in_Lebanon.svg.png&w=640&q=50)
2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම
From Wikipedia, the free encyclopedia
2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම යනු, 2013 නොවැම්බර් 19 දිනදී ලෙබනනයේ, බේරූට් නගරයෙහි, ඉරාන තානාපති කාර්යාලයය ඉදිරිපසදී සිදුවූ ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමකි. මරාගෙ මැරෙන බෝම්බකරුවන් දෙදෙනා විසින්, පුද්ගලයන් 23 ක් මරාදමන ලද අතර[2][3][4] අවම වශයෙන් වෙනත් පුද්ගලයන් 160 හට තුවාල සිදු කලහ.[1]
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2013 නොවැම්බර්) |
Quick Facts ස්ථානය, ඛණ්ඩාංක ...
2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම | |
---|---|
ලෙබනනය තුලට සිරියානු සිවිල් යුද්ධය පැතිරීමහී කොටසකි | |
![]() ලෙබනනය තුල බේරූට්හී පිහිටීම | |
ස්ථානය | ජිනා, බේරූට්, ලෙබනනය |
ඛණ්ඩාංක | 33°51′21.55″N 35°29′21.92″E |
දිනය | 19 නොවැම්බර් 2013 (2013-11-19) (EET) |
ඉලක්කය | ඉරාන තානාපති කාර්යාලයය, බේරූට් |
ප්රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බකරු, මෝටර් රථ බෝම්බය |
මරණ | 23 |
තුවාලකරුවන් | 160[1] |
අපරාධකරුවෝ | අබ්දුල්ලා ඇසෑම් බ්රිගේඩ්ස් (අල්-කයිඩා අනුබද්ධිත) |
Close