2013 අළුබඳුන තරගමාලාව
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය එංගලන්තයේ පැවති තරගමාලාව පිලිබඳ වේ. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඊළඟ තරගමාලාව සඳහා, 2013–14 අළුබඳුන තරගමාලාව බලන්න.
2013 අළුබඳුන තරගමාලාව යනු, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන සඳහා තරග වැදුනු ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවකි.[1]
Quick Facts දිනය, ස්ථානය ...
2013 අළුබඳුන තරගමාලාව | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2013දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සිදු කල සංචාරයෙහි කොටසකි | ||||||||||||||||
| ||||||||||||||||
කණ්ඩායම් | ||||||||||||||||
එංගලන්තය | ඕස්ට්‍රේලියාව | |||||||||||||||
නායකයන් | ||||||||||||||||
ඇලෙස්ටර් කුක් | මයිකල් ක්ලාක් | |||||||||||||||
වැඩිම ලකුණු | ||||||||||||||||
ඉයන් බෙල් (562) කෙවින් පීටර්සන් (388) ජෝ රූට් (339) |
ෂේන් වොට්සන් (418) මයිකල් ක්ලාක් (381) ක්‍රිස් රොජර්ස් (367) | |||||||||||||||
වැඩිම කඩුළු | ||||||||||||||||
ග්‍රෑම් ස්වෝන් (26) ස්ටුවර්ට් බ්‍රෝඩ් (22) ජේම්ස් ඇන්ඩර්සන් (22) |
රයන් හැරිස් (24) පීටර් සිඩ්ල් (17) මිච්ල් ස්ටාක් (11) | |||||||||||||||
|
Close