From Wikipedia, the free encyclopedia
2013–14 අළුබඳුන තරගමාලාව යනු, දැනට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩා කෙරෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකි. තරගාවලිය සඳහා භාවිතා වන ක්‍රීඩා පිටි පහ වන්නේ ද ගැබා, ඇඩිලේඩ් ඕවල්, වැකා ක්‍රීඩා පිටිය, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා පිටිය සහ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය වෙති.[1]
2013–14 අළුබඳුන තරගමාලාව | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි 2013–14 ඕස්ට්‍රේලියා සංචාරයෙහි කොටසකි | |||||||||||||
| |||||||||||||
කණ්ඩායම් | |||||||||||||
ඕස්ට්‍රේලියාව | එංගලන්තය | ||||||||||||
නායකයන් | |||||||||||||
මයිකල් ක්ලාක් | ඇලෙස්ටර් කුක් | ||||||||||||
|
දළ වශයෙන් වසර දෙකකට වරක් අළුබඳුන තරගමාලාව පැවැත්වීමේ මෑත කාලීන සම්ප්රදායය බිඳ හෙලමින් මෙම තරගමාලාව පැවැත්වෙන්නේ එංගලන්තයේ පැවැත්වුනු 2013 අළුබඳුන තරගාවලියෙන් තෙමසකට අනතුරුවය. මෙය එසේ සිදුකෙරුණේ, 1999 වසරට පසුව ඕස්ට්‍රේලියාවේ පැවැති සෑම අළුබඳුන තරගමාලාවක්ම ක්‍රිකට් ලෝක කුසලාන තරගවැදීමට සුළු කලකට පෙර පැවැත්වීම වැලැක්වීමටය. 2015 තරගමාලාවට අනතුරුව, අළුබඳුන තරගමාලා ඒවා පැවැත්වීමේ සාමාන්‍ය පරතරය සහිතව සිදුවනු ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.