![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9d/Kandy_district.svg/langsi-640px-Kandy_district.svg.png&w=640&q=50)
2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය
From Wikipedia, the free encyclopedia
2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ජුනි 6 වන දිනදී දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් මහනුවර පොල්ගොල්ල මගී බස් රථයක් තුල පුපුරුවා හරින ලද, පාර්සල් බෝම්බ ප්රහාරයකි. පිපිරීම නිසා දෙදෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූහ.[1]
Quick Facts 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය, ස්ථානය ...
2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය 2008 Polgolla bus bombing | |
---|---|
![]() මහනුවර දිස්ත්‍රික්කය රෝස ැහැයෙන් | |
ස්ථානය | පොල්ගොල්ල, මහනුවර, ශ්‍රී ලංකාව |
දිනය | 2008 ජුනි 6 15:45 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | පාර්සල් බෝම්බ ප්‍රහාර |
මරණ | 2 |
තුවාලකරුවන් | 20 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
Close
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රහාරය සිදුකිරීම සම්බන්දයෙන් එල්ටීටීඊ (LTTE) සංවිධානයට චෝදනා කරන ලදී. [2]