ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය From Wikipedia, the free encyclopedia
2004-05 පක්ටෙල් කුසලානය යනු පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2004 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පකිස්ථානයේ පැවති කණ්ඩායම් තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකි. [1] කණ්ඩායම් එකිනෙකාට තරඟ දෙකක් ක්‍රීඩා කළහ. [2] ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සමත් විය.
පක්ටෙල් කුසලානය 2004 | |
---|---|
පරිපාලක(යෝ) | පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | දෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | පකිස්තානය |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | පකිස්තානය සිම්බාබ්වේ |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ෂොයිබ් මලික් |
වැඩිම ලකුණු | ෂොයිබ් මලික් (260) |
වැඩිම කඩුලු | ෂාහිඩ් අෆ්රිඩි (8) |
කණ්ඩායම් අදියර[3] | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ස්ථා | කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ලබාගත් | විරුද්ධව | ප්‍රසාද |
1 | පකිස්තානය | 4 | 4 | 0 | 0 | 0 | +0.895 | 1080/195.4 | 925/200.0 | 21 |
2 | ශ්‍රී ලංකාව | 4 | 1 | 2 | 0 | 1 | +1.059 | 633/118.1 | 634/147.3 | 11 |
3 | සිම්බාබ්වේ | 4 | 0 | 3 | 0 | 1 | -2.296 | 504/150.0 | 658/116.2 | 4 |
කණ්ඩායම් අදියර | |||||
---|---|---|---|---|---|
තරගය | දිනය | කණ්ඩායම 1 | කණ්ඩායම 2 | ස්ථානය | |
1 වැනි | 2004 සැප්තැම්බර් 30 | පාකිස්ථානය | සිම්බාබ්වේ | මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මුල්තාන් | |
2 වැනි | 2004 ඔක්තෝබර් 2 | පාකිස්ථානය | සිම්බාබ්වේ | අර්බාබ් නියාස් ක්‍රීඩාංගණය, පෙෂාවර් | |
3 වැනි | 2004 ඔක්තෝබර් 6 | පාකිස්ථානය | ශ්‍රී ලංකා | ජාතික ක්‍රීඩාංගනය, කරච්චි | |
4 වැනි | 2004 ඔක්තෝබර් 9 | ශ්‍රී ලංකා | සිම්බාබ්වේ | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි | |
5 වැනි | 2004 ඔක්තෝබර් 11 | ශ්‍රී ලංකා | සිම්බාබ්වේ | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය, රාවල්පින්ඩි | |
6 වැනි | 2004 ඔක්තෝබර් 14 | පාකිස්ථානය | ශ්‍රී ලංකා | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් | |
අවසාන | |||||
අවසාන | 2004 ඔක්තෝබර් 16 | පාකිස්ථානය | ශ්‍රී ලංකා | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් |
2004 සැප්තැම්බර් 30 ලකුණු පුවරුව |
එ |
||
අබ්දුල් රසාක් 107* (114) ඩග්ලස් හොන්ඩෝ 3/54 (ඕවර 10) |
වුසි සිබණ්ඩා 57 (69) ෂාහිඩ් අෆ්රිඩි 3/18 (ඕවර 6.3) |
2004 ඔක්තෝබර් 3 ලකුණු පුවරුව |
එ |
||
බ්‍රෙන්ඩන් ටේලර් 73 (122) රානා නවේඩ්-උල්-හසන් 2/82 (ඕවර 10) |
ෂොයිබ් මලික් 80 (104) ටිනාෂේ පන්යන්ගර 3/28 (ඕවර 9) |
2004 ඔක්තෝබර් 9 ලකුණු පුවරුව |
එ |
||
ස්ටුවර්ට් මැට්සිකේන්යෙරි 37 (46) උපුල් චන්දන 3/15 (ඕවර 6) |
2004 ඔක්තෝබර් 16 ලකුණු පුවරුව |
එ |
||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.