From Wikipedia, the free encyclopedia
පියොර් ඩ ෆෙර්ම ගේ විතර්කය ඔහුගේ එරින්මැටිකා ග්‍ර න්ථයේ පිටපතක මායිමේ ලියා ඇති අතර එය කල්පනාකාරි සැලසුම්කරණය විස්මිත සහ ශූන්‍ය ගණිතමය ගැටලු සාධනය කර ඇත.
එරිමැටිකා දියෝවැන්ටඩිය ග්‍රන්ථයේ 1621 මුද්‍රණයේ ගැටලු 11.8 සදහන් ව ඇත. ප්‍රසිද්ධ මායිම් වු දකුණු පස මායිස ඔහුගේ අවසාන ප්‍රවේශය සමාන කිරිමට ඉඩ ප්‍රමාණවත් නැත.
ෆෙර්ම ගේ අන්තිම ප්‍රවේශය සංඛ්‍යා වාදයේ එන එක් වගන්තියකි. දෙවන බලයට වඩා බලයක් යුත් එක සමාන බල දෙකකින් යුත් සම්බන්ධතාවයකට වෙන් කිරිමට කළ නොහැකිය.
n යන 2 ට වැඩි නිඛිලයක් නම් an+bn=Cn සමීකරණය a,b,c ශුන්‍ය නොවන නිඛිල සදහා විසදුම් නොමැත. 1937 හී දි පියෙරි ඩි පර්මිඩ් ප්‍රසිද්ධ එරික්මැටිකා බදු ඩිනෙපැන්ටිස් පරිවර්තනය කිරිම ක්ලේස් ග්රාඩස්ර් බාර්චර් අතින් සිදුවිය. මායිම් ඉතා සුළු වුවත් පරිවර්තනය ක්‍රියාව සමුදායක් ලෙස සිදු විය. බිරිමිටිගේ අන්තිම ප්‍රවේශය කැපිපෙනන ලෙස වෙනත් අතර එය සමාන ගැටලු අවස්ථාවේදි අනන්තය ලෙස බොහෝ නිඛිල විසදුම් ඇති අතර ඒවා විධගෝරියන් ග්‍රීක ලෙස හදුන්වයි. (එය පයිතගරස් ප්‍රවේශය ආසන්න ලෙස සම්බන්ධ අතර එයට සුලික ඔප්පු කිරිමේ රාශියක් ඇත) මෙකි ගැටලු ප්රකාශයනය පාසල් සිසුන්ට අවබෝධ වන නමුත් එය ඔවුගේ බලපොරාත්තු සුන් කිරිමට හේතු වේ. ගණිතමය ඉතිහාසයේ ඇති අනිකුත් ගැටලු වලට අනුව මෙමගින් වැරදි ඔප්පු කිරිමේ මාර්ග ඇති විය. 1995 ඇන්ඩා විල්සු විසින් අවසාන ඔප්පු කිරිම ප්‍රසිද්ධ කරන තෙක් අවු 357 කාලය තුළ නිවැරදි ඔප්පු කිරිමක් සිදු නොවේ. අන්තිම ප්‍රවේශය යන වචන භාවිතා කිරිමට සිදු වේ. අන්තිම ප්‍රවේශය යන වචනය භාවිතා කිරිමට හේතුව අනිකුත් ප්රවේශගයන් සහ ප්‍රතිඵල පර්ම්ට් විසින් ගණනය කළ අතර එය සාධන හෝ සාධනය නොකිරිම ඔහු විසින් හෝ අනිකුත් ගණිතඥයින් අතින් සියවස් දෙකක කාලය තුළදි සිදු විය. දැනට ප්‍රවේගය සාධනය කර ඇතත් පර්විමගේ අවසාන ප්‍රවේශය තත්ත්වය විතර්කය ලෙස සැලකේ.
ගණිතය ඉතිහාසය ෆෙර්මගේ අවසන් ප්‍රමේයය වඩා ප්‍රසිද්ධ ගැටලු විසදන ලදී. මෙය සියලු ගණිතඥයින් පුරුදු වු අතර එම ඔප්පු කිරිම මගින් පිළිගත් සංස්කෘතිමය තත්ත්වය ලබා ගැනීමට හැකි විය. මාධ්‍ය අනුග්රගහය පදිවියේ ලැබිව කියා පර්විගයේ අන්තිම ප්‍රවේශය ලැබිම නිසා ලෝපුර පුවත්පත් සහ විවිධ ජනප්‍රිය පොත්පත් වල අන්තර ගත වේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.