ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගෝල රැස් කරන්නන් ලැයිස්තුව
From Wikipedia, the free encyclopedia
ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී එක් එක් රටෙහි ගෝල් රැස් කරන්නන් මෙම ලිපිය විසින් ලැයිස්තු ගත කෙරෙයි . ලෝක කුසලාන පාපන්දු අවසන් තරගාවලි 20 තුලදී රැස් කෙරුණු ගෝල 2300 ට වැඩි ප්රමාණය සඳහා ගෝල රැස් කරන්නන් 1200 වඩා සිටිති.
- මෙයද බලන්න: ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලි වැඩිම ගෝල රැස් කරන්නෝ
සම්මතය ප්රකාර, පහර එල්ල කිරීම් වලදී ලකුණු බවට හැරවුනු දඬුවම් පහර නොසලකා හැර ඇත.