From Wikipedia, the free encyclopedia
ෆිච් රේටිංස් ඉන්කෝපරේෂන් (ඉංග්‍රීසි: Fitch Ratings Inc.) යනු ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අතර එය "බිග් ත්‍රී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන" වලින් එකකි.[3] අනෙක් දෙක මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වේ.
වර්ගය | Subsidiary |
---|---|
ස්ථාපිතය | 1914 |
ප්රාරම්භක | John Knowles Fitch |
මූලස්ථානය | New York City, New York, U.S. and London, England, UK |
ප්‍රධාන පුද්ගලයන් | Paul Taylor, CEO of Fitch Group Ian Linnell, President of Fitch Ratings and Fitch Ratings inc. Brian Filanowski, President of Fitch Solutions Tracey Perini CFO |
කර්මාන්තය | Financial services |
ආදායම | $1.7 Billion [1] |
හිමිකරු(වන්) | Hearst Corporation[2] |
සේවකයන් | 5,000 (approximate) |
වෙබ්අඩවිය | fitchratings.com |
නිව් යෝක් සහ ලන්ඩන් වල මෙහි මූලාස්ථාන ද්විත්ත්වය පිහිටා ඇත.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.