හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය
From Wikipedia, the free encyclopedia
හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය එංගලන්තයෙහි වින්ඩ්සර් මාළිගයෙහිදී 2018 මැයි 19 දින බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පැය 1200ට සිදුවිය. මනාලයාවූ හැරී කුමරු යනු, බ්‍රිතාන්‍ය රජ පවුලෙහි සාමාජිකයෙකි; මනාලියවූ මේගන් මාර්කල් යනු, හිටපු ඇමරිකානු නිළියකි.[note 1] සසෙක්ස්හී ආදිපාදවර රාජකීය උත්තමයා යන අභිධානය විවාහ දිනයෙහි උදෑසනදී හැරී කුමරු වෙත දෙවන එලිසබෙත් රැජිණ විසින් ප්රදානය කෙරුණු අතර සසෙක්ස්හී ආදිපාදවරිය රාජකීය උත්තමාවිය යන අභිධානය විවාහය සිදුවත්ම මේගන් මාර්කල් මෙය. වෙත ප්රදානය කෙරිණි. [2]
![]() | මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. |
Quick Facts දිනය, Venue ...
දිනය | 19 මැයි 2018 (2018-05-19) |
---|---|
Venue |
|
පිහිටුම | වින්ඩ්සර්, බර්ක්ෂයර්, එංගලන්තය, එක්සත් රාජධානිය |
Participants | හැරී කුමරු මේගන් මාර්කල් |
Close