![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/49/Hatiyagor_Buddhist_Caves.jpg/640px-Hatiyagor_Buddhist_Caves.jpg&w=640&q=50)
හාථියාගෝර් බෞද්ධ ලෙන්
ඉන්දියාවේ ලෙන් / From Wikipedia, the free encyclopedia
හාථියාගෝර් බෞද්ධ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජ්ස්ථාන් ප්රාන්තයේ පගාරියා ගම්මානයේ ය. මෙම ලෙන් පිහිටි කඳුගැටය හාථියාගෝර්-කි-පහාඩි ලෙස හැඳින්වේ. මෙම සමූහයේ 5 m x 5 m x 7 m ප්රමාණයේ ලෙන් පහක් වේ. ලෙන්වලට ආසන්නයෙන් ස්තූපයක් ද දක්නට ලැබේ.[1]
Quick Facts ඛණ්ඩාංක ...
![]() හාථියාගෝර් බෞද්ධ ලෙන් | |
ඛණ්ඩාංක | 24.1105556°N 75.8644444°E / 24.1105556; 75.8644444 |
---|
Close