හලාවත
From Wikipedia, the free encyclopedia
හලාවත ( ඉංග්රීසි: Chilaw ' දෙමළ:சிலாபம் /Cilāpam ) යනු ශ්රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්රික්කයේ පිහිටා තිබේන විශාල නගරයකි. හලාවත ධීවර කර්මාන්තයට ප්රසිද්ධයක් දරන අතර ඊට අමතරව පොල් ත්රිකෝනයටද අයත් වේ. හලාවත බෞද්ධ , කතෝලික, හින්දු හා මුස්ලිම් සියලුම දෙනා වාසය කරයි. ඉන් බහුතරයක්ම කතෝලිකයන් වේ.
Quick Facts හලාවත Chilawசிலாபம், රට ...
හලාවත Chilaw சிலாபம் | |
---|---|
නගරය | |
ශ්රී ලංකාව තුල පිහිටීම | |
ඛණ්ඩාංක: 7°35′N 79°48′E | |
රට | ශ්රී ලංකාව |
පළාත | වයඹ පළාත |
දිස්ත්රික්කය | පුත්තලම දිස්ත්රික්කය |
වේලා කලාප | +5.30 |
Close