![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a4/Hydrochloric_acid_30_percent.jpg/640px-Hydrochloric_acid_30_percent.jpg&w=640&q=50)
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
From Wikipedia, the free encyclopedia
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යනු ජලයේ දියවූ හයිඩ්රජන් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. එය බොහෝ කාර්මික අවශ්‍යතා සදහා යොදා ගන්නා ප්‍රබල ,අකාබනික, විකාදක අම්ලයකි.එය ස්වාභාවිකව ආමාශයික අම්ලය ලෙසින් හමුවේ.අතීතානුකූලව මියුට්‍රියක් අම්ලය,සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රිතය ලෙස හැදින්වු මෙය සල්පියුරික් අම්ලය හා සාමාන්‍ය ලුනු යොදා නිපදවයි. මෙය පලමු වරට දක්නට ලැබුනේ පුනරුදය කාලයේය .ඉන් පසු එය ග්ලෝබර් ,ප්රියෙස්ට්ලි, ඩේවි යන රසායනඥයන් විසින් විද්‍යාත්මක පර්යේෂණ සදහා යොදා ගන්නා ලදී . හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ අධික නිෂ්පාදනය සිදුවුයේ කාර්මික විප්ලවය තුලදීය.හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ,රසායනික ප්‍රතිකාරකයක් ලෙස මහා පරිමාණයෙන් විනිල් ක්ලෝරයිඩ් නිෂ්පාදනයට ගන්නා ලදී.මෙම විනිල් ක්ලෝරයිඩ් PVC ප්ලාස්ටික් ,පොලියුරෙතේන් සඳහා MDI/TDI නිෂ්පාදනයට යොදා ගන්නා ලදී.එයට බොහෝ කුඩා පරිමාණ භාවිත ඇත.ඒවා නම් ගෘහස්ථ පිරිසිදු කිරීම ජෙලටීන් නිෂ්පාදනය , ආහාර සංකලන ද්‍රව්‍ය නිෂ්පාදනය , තුලිතකාරකයක් ලෙස,සමින් නිමවුණු දෑ සකස් කිරීමවේ. වාර්ෂිකව හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මෙට්‍රික් ටොන් මිලියන 20 නිපදවයි.
![]() | |
Names | |
---|---|
IUPAC name | |
වෙනත් නාම
Muriatic acid Spirit of salt | |
Identifiers | |
CAS number | {{{value}}} |
ChEBI | CHEBI:{{{value}}} |
ChemSpider | |
DrugBank | |
ECHA InfoCard | 100.210.665 ![]() |
E number | E507 (acidity regulators, ...) |
KEGG | {{{value}}} |
PubChem | {{{value}}} |
RTECS number | {{{value}}} |
UNII | |
InChI | |
Hazards | |
Flash point | {{{value}}} |
Related compounds | |
Related hydrohalic acids | Hydrobromic acid Hydrofluoric acid |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
|