![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/26/Hamida_Banu_Begum%252C_wife_of_Mughal_Emperor_Humayun.jpg/640px-Hamida_Banu_Begum%252C_wife_of_Mughal_Emperor_Humayun.jpg&w=640&q=50)
හමීදා බානු බෙගම්
මූඝල් අධිරාජිනිය / From Wikipedia, the free encyclopedia
හමීදා බානු බෙගම් (ක්රි.ව. 1527 පමණ – 1604 අගෝස්තු 29, පර්සියානු: حمیدہ بانو بیگم; පරිවර්ත.: Ḥamīda Banū Begum) යනු දෙවන මූඝල් අධිරාජයා වූ හුමායුන්ගේ භාර්යාවක වන අතර, ඇය තෙවන මූඝල් අධිරාජයා වූ අක්බර්ගේ මෑණියන් වූවා ය.[1] ඇයව ඇගේ පුත්රයා වූ අක්බර් විසින් පිරිනමන ලද මරියම් මකානි යන ගෞරව නාමයෙන් ද හැඳින්වේ.[2]
Quick Facts හමීදා බානු බෙගම් حمیدہ بانو بیگم, උපත ...
හමීදා බානු බෙගම් حمیدہ بانو بیگم | |
---|---|
![]() හමීදා බානු බෙගම් | |
උපත | ක්රි.ව. 1527 අවට |
මරණය | ක්රි.ව. 1604 අගෝස්තු 29 අග්රා, ඉන්දියාව |
භූමදානය | 1604 අගෝස්තු 30 හුමායුන්ගේ සොහොන්ගැබ, දිල්ලි |
වල්ලභයා | හුමායුන් |
දරුවන් | අක්බර් |
පියා | ෂයික් අලි අක්බර් ජාමි |
මව | මහා අෆ්රෝස් බෙගම් |
ආගම | ෂියා ඉස්ලාම් |
Close